කැටපත් පවුරේ වගතුග

                      සීගිරියේ කිර්තිය ලොවට විදහාපාන අනෙක් සාධකය වන්නේ කැටපත් පවුරයි.  කැටපත් පවුරේ දක්නට ලැබෙන්නේ කුරුටු ගී ය. මේවා උසස් මට්ටමේ කාව්‍ය නොවුනද මේවා නිර්මාණශිලිත්වයෙන් හා රසයෙන් කිසිදු අඩුවක් නැත. සීගිරිය නැරඹීමට පැමිණි නොයෙක් දෙනා තම අදහස් පලකලේ මෙම කැටපත් පවුරෙහිය.  පුරාන බ්‍රාහ්මීය අක්ෂර වලින් ලියා ඇති මේ කුරුටු ගී වලින් 700 වැඩි ප්‍රමාණයක් කියවා තේරුම් ගැනීමට මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාට හැකිවුණා.

Comments