ශ්රිර ලංකාවේ පුරාණ ඵෙතිහාසික වංශ කතාවක් වූ මහා වංශයෙහි කාශ්යලප විස්තර වන්නේ ධාතුසේන රජුගේ පුත්රgයා වශයෙනි. කාශ්යප තම පියා ධාතුසේන රජු පණ පිටින් බිත්තියකට බැඳ ජීවිතක්ෂයට පත් කොට තම සහෝදරයා වූ මොග්ගල්ලානට උරුමව තිබූ රජකම පැහැර ගත්තේය. මොග්ගල්ලාන යනු රජුගේ අග බිසවගේ පුත්රියාය. මොග්ගල්ලාන ඉන්දියාවට පලා ගියේ තම සහෝදරයා වූ
Posts
Showing posts from September, 2018